තක්ෂිලා මහා විද්‍යාලය

සූර්ය උදානය 2025

පළමු වාර විභාගය 2025

1.jpg
1.jpg

Latest News

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන

2025.02.27 දින අප පසලේ දරුවන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පැවැත්විණි.

සිසුරිය නියාමන පුහුණු වැඩසටහන

පාසලේ රථ නියාමන කණ්ඩායමේ දරුවන් සඳහා 2025.02.21 දින රථ නියාමන පුහුණු වැඩමුළුවක් පැවැත්විණි.

ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැලදවීම

අප පාසලේ 2025 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක නායිකාවන් පත් කිරීම හා ඔවුන්ගේ නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2025.03.15 දින පැවැත්විණි.

පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම

2025 නව වර්ෂය සඳහා නව සිසුන් ඇතුලත් කර ගැනීම 2025.01.30 දින අප පාසල් පරිශ්‍රය තුල පැවැත්විණි.