විදුහල්පති පණිවිඩය
එච්.එම්.එස්.පී.කුමාරිහාමි මිය
අනුරාධපුරය අධ්‍යාපන කලාපයේ මහවිලච්චිය අද්යාපන කොට්ටසයේ දුෂ්කරම පාසල් අතර තක්ෂිලා මහා විද්‍යලය ය එකකි . කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගතකරන දෙමපියන්ගෙ දරුවන් ඉගෙනුමලබන පාසලේ එක ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා අද්යපන කටයුතු සිදුකරනු ලෑබේ. ඒවගේම අපේ පාසලේවිශේෂත්වය වන්නේ දුෂ්කරතා මැද එත විශිෂ්ට ප්‍රතිඵල පෙන්වන දරැවන් පිරිසක් බිහිවීමයි. අ.පො.ස . සාපෙළ විභාගය ,අ.පො.ස උසස්පෙළ විභාගය ශිෂ්‍යන්ට විභාගය ඉතා විශිෂ්ඨ ප්‍රතිඵල පෙන්වයි. දරුවන් දැයට දායද කර ඉතා ආඩම්බර අභිමානවත් පාසලක් ලෙස අපට හදුන්වා දිය හැක. ඒ වගේම මෙම පාසලේ වර්තමාන තත්වය ලෙස අප පාසලේ ගුරු භවතුන් විසිනව දෙනෙක්ද, දූ දරුවන් හයසිය හැත්තෑනවදෙනෙක් සමන්විතය. මින් ඉදිරියටත් විශිෂ්ටයන් බිහි කල හැකි විශිෂ්ට පාසලක් ලෙස ඔසවා තැබීම අප ඒකායන අරමුණයි.
එච්.එම්.එස්.පී.කුමාරිහාමි මිය
විදුහල්පති
තක්ෂිලා මහා විද්‍යාලය .





