තක්ෂිලා මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

සූර්ය උදානය 2025

පළමු වාර විභාගය 2025

1.jpg
1.jpg

පලමුවෙන්ම අප පාසල ආරම්භ කර ඇත්තේ   1960 ජුනි 01 වෙනිදාය අප පාසලේ පලමු විදුහල්පති ලෙස සොලමන් පෙරේරා මහතා කටයුතු කර ඇත මුල් කාලය තුළදී  ගුරුවරු තුනක් ක් ද විවිධ වයස් සීමාවන්හී  ළමයි දහ දෙනෙක් පමණ මෙහි ඉගෙනීම් කටයුතුවල නිරත වී ඇත.

අප පාසල ආරම්භ කර ඇත්තේ රජය විසින්ය  මුල්  කාලයේදී පාසල් ගොඩනැගිලි දෙකකින් හා ගුරු නිවාස හතරකින්ද   ප ගුරු නිවාස තුනකින්  ද සමන්විතව තිබිණි  

අප පාසලේ  පළමු සිසුවා හා දෙවන සිසුවා පිළිබද සදහන් නොවුනද තෙවැනි සිසුවා පිළිබද තොරතුරු සදහන් වේ ඔහු නමින් චන්දුපාල ය ඔහු විශ්වවිද්‍යාල   වරම් පවා ලබා ඇති දක්ෂ සිසුවෙකි.

 

ආරම්භ කළ වර්ෂය

 1960.06.01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

 03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 10

මුල් ගුරුතුමාගේ නම

සොලමන් පෙරේරා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 02

පාසලේ නම

 තක්ෂිලා මහා විද්‍යාලය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 චන්ද්‍රපාල

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 1960.06.01