හද බැතී ගීතා කරනෙමු පිලිපා
ඔබේ පයුග සෙවණේ ..//
තක්ශිලා මහා විදුහල් මාතා
ඔබේ නාමය සුදිලේ..//
වණ රජ දහනේ බෝපත් සෙවණේ..//
රන්වන් කෙත් යයේ
සිප එන මද නල සිසිල හමා
ඔබගේ කිතු රැස ලොව පැතිරේ..//
සිප් සත සදා විදු නැණ පදා
නිති ලෝ වැඩ සදා
රට දැය සමයට සිරි සෙත සලසා
බැබලේ අප විදුහල් මතා..//





