තක්ෂිලා මහා විද්‍යාලය

සූර්ය උදානය 2025

පළමු වාර විභාගය 2025

1.jpg
1.jpg
සිංහල කථික හා විවාද සමාජය

සිංහල කථික හා විවාද සමාජය

2021 හි අප පාසල තුළ නව බලාපොරොත්තුවක වූ මල්කැන් පුබුදුවමින් විවාද කණ්ඩායමක් ආරම්භ විණි විදුහල්පතිතුමාගේ මූලිකත්වය හා දිලීමා කළුආරච්චි ,තාරුකා සුබසිංහ යන ගුරු දෙපල යටතේ අප පාසලේ තෝරාගත් සිසුන් 10ක් සමගපුහුණුවීම් ඇරැඹිණි එළඹිනි. එනම්

  • 🟢එස් එස් තිසරණී
  • 🟢නේත්‍ර (නායිකා)
  • 🟢උද්දීපන ආධිත්‍ය (04)
  • 🟢පසන් පමුදිත (03)
  • 🟢මල්ෂා නෙතුමිනි (අතිරේක )
  • 🟢සකුනි චමත්කා (අතිරේක )
  • 🟢කාවින්ද්‍යා (අතිරේක )
  • 🟢තීක්ශණා බුද්ධිණි
  • 🟢සුජානි රසංජනා
  • 🟢තිමිර පැතුම්

යන සිසුවියන්ය. සම්පත් දායකයන්ගේ ගුරුහරුකම් සහ ගුරුවරියන්ගේ අසීමිත කැපවීම කරුණු මූලික කොටගෙන ජයග්‍රහණයන් ලැබීය.

  • 🟣වාග් තරගාවලිය
  • 🟣ප්‍රතිරාව තරගාවලිය
  • 🟣යථාර්ථයේ තර්කනය තරගාවලිය
  • 🟣පී.පී.සී ද සිල්වා අනුස්මරණ ශුරතාතරගාවලිය
  • 🟣ශාන්ත බණ්ඩාරනායක අනුස්මරණ අන්තර් පාඨශාලීය විවාද තරඟාවලිය

ආදී තරගාවලි ගණනාවකට සහභාගී විය